Call Us : 055-2265035 Email: mscweblk@gmail.com
Notice Board

2025 . 04 . 29 වන දින සිට අප වෙබ් අඩවිය පාසල් වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම විසින් යාවත්කාලීන කටයුතු සිදු කරමින් පවතී. නව පරිපාලන වෙනස්වීම් මත එම තනතුරු සහ ධූරාවලියේ වෙනස්වීම් සිදුවෙමින් පවතින බව කරුණාවෙන් සලකන්න. එබැවින් වෙබ් අඩවියෙහි ඇති සමහරක් තොරතුරු යාවත්කාලීන නොවූ තොරතුරු බවත් කාරුණික සලකන ලෙස ඔබට දන්වා සිටිනවා...